සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනයේහි, කුමාර ධර්මසේන සමඟ සිටින තරුණිය ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරුප සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Online Scam ඔස්සේ බොහෝ පිරිසක් නොයෙකුත් අයුරින් විවිධාකාරයේ වංචාවන්ට හසුවෙනවා. මේ අතර සමාජයේ ප්‍රසිද්ධියක් ඔසවන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ද, තවත් වංචාවන් සිදු කරන අතර පසුගිය දින කිහිපයේ දී එවැනි වීඩියෝ ඇමතුමක් හරහා සිදුකරන ඔන්ලයින් වංචාවක් හේතුවෙන් මුදාහැර තිබු වීඩියෝවක් හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු […]

Continue Reading

FACT CHECK : ෆේස්බුක් සටහනකට කමෙන්ට් කර ශෙයාර් කිරීමෙන් එම ආයතනය විසින් මුදල් ලබාදීමක් සිදුවන්නේ නැත!

ෆේස්බුක් සහ වට්සැප් වැනි ආයතන මඟින් පරිශීලකයින් වෙත නොයෙකුත් ආකාරයේ ත්‍යාග හෝ ආධාර මුදල් පිරිනමන බවට සාවද්‍ය සටහන් අපට නොයෙකුත් අවස්ථාවන්හිදී දැකගනන්ට ලැබෙනවා.  මේ අතර @Facebook:DONATE ලෙස කමෙන්ට් කිරීමෙන් ෆේස්බුක් ආයතනය මඟින් ඔබට රිලෝඩ් ලෙස මුදල් ලබාදෙන බවට සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් පිලිබඳ කරුණු අනාවරණය කිරීමට අපට හැකි වුණා. සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන් : […]

Continue Reading

FACT CHECK : කුඩා දරුවෙකුගේ ඡායාරුපයක් හුවාමාරු කර ගන්නා ප්‍රමාණයට මුදල් ලැබෙන බවට ව්‍යාජ සටහනක්!

විවිධාකාරයෙන් රෝගී තත්වයන්ට ලක් වූ අය වෙනුවෙන් උදව් ඉල්ලමින් පළවන සටහන් නිතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙනු දැකගනන්ට පුළුවන්. ගිනුම් අංක පවා සටහන් කරමින් මුදල් බැර කරන ලෙසට ඉල්ලා මෙසේ පල කරන ෆේස්බුක් සටහන් අතර සත්‍ය ඒවා මෙන්ම පාඨකයා මුලා කරන ආකාරයේ වැරදි තොරතුරුත් බොහොමයක් දකින්නට පුලුවන්.  මේ අයුරුන්ම ෆේස්බුක් සටහනක් හුවමාරු කර ගැනීමෙන් […]

Continue Reading

Fact Check : අතුරුදහන් වූ දැරියක් සොයාගෙනීමට ඡායාරුපයක් හුවමාරු කරන ලෙස ඉල්ලමින් පළවූ ව්‍යාජ සටනක්!

අතුරුදහන් වූ අය පිලිබඳව තොරතුරු සොයා ගැනීමට සහය පතමින් නොයෙක් විට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැකගන්නට පුලුවන්. විශේෂයන්ම ෆේස්බුක් හරහා මෙසේ අතුරුදහන් වූ අය පිලිබඳව විස්තර ලබාදෙමින් ඒ අය දු‍ටුවොත් දැනුවත් කරන ලෙසට සටහන් හුවමාරු වෙන්නේ ප්‍රතිචාර ද රැසක් ලබාගනිමින්. ඇතැම් අවස්ථාවල මෙවැනි සංවේදී කරුණු මුවාවෙන් ව්‍යාජ සටහන් ද හුවමාරු වන අතර මෙයද […]

Continue Reading

Fact Check : පිලිකාවක් වැලදී ඇතැයි පවසමින් එම පුවත මුහුනුපොතේ හුවමාරු වන තරමට මුදල් ලැබෙන බවට අසත්‍ය සටහනක්

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය හරහා යම්  යම් රෝගී තත්වයන් වෙනුවෙන් ඇතැම් අය  මුදල් එකතු කරන අවස්ථා අපට බොහෝ විට දැක ගන්නට පුලුවන්. පුද්ගල අවධානය යොමුවන පරිදි විස්තර සහිතව එකතු කරන මෙම සටහන් කෙරෙහි බොහෝ දෙනෙකු සංවේදී වන අතර රෝගී තත්වයන් සුව කර ගැනීම වෙනුවෙන් මුදල් එකතු කර ගැනිමට බොහෝ දෙනෙකු මෙසේ සමාජ මාධ්‍ය ජාලා හරහා […]

Continue Reading

කම්කරු දෙපාර්තමේන්තුව නිකුත්කළ බව පෙන්වමින් පළවූ සාවද්‍ය සටහනක් !

නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය ජාලා සටහන් යොදාගනිමින්  ප්‍රවර්ධන කටයුතු සහ පුද්ගලික දත්ත ලබා ගැනීමේ සූක්ෂම උපක්‍රම ක්‍රියාත්මක වන     බව පසුගිය කාලයේ ද අපට දැකගන්නට ලැබුනා. විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දත්ත ලබාගැනීමට පළවූ එබඳු ව්‍යාජ සටහනක් පිළිබඳව අප විසින් මීට මාස කිහිපයකට පෙර කළ කරුණු අනාවරණයක් මෙසේය. මීට දින කිහිපයකට පෙර කම්කරු දෙපාර්තමේන්තුව විසින් පලකරන […]

Continue Reading