FACT CHECK: මුදල් ඇමති රසායනික පොහොර ගෙන්වීමේ තීරණයක්?
නව මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය නවතා කාබනික පොහොර භාවිතය සඳහා ගෙන ඇති තීරණය වෙනස් කොට නැවත රාසායනික පොහොර ආනයනය කිරීමේ සූදානමක් ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් පළ වුණා. මෙහි නිරවද්‍යතාවය අප කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading