FACT CHECK: ෆාතිමා භාවනා මධ්‍යස්ථානයේ ඇත්ත විස්තරය කුමක්ද?
වෙනත් භාෂාවකින් සඳහන් වන දෙයක් තමන්ගේ මව් භාෂාවට පරිවර්තනය කිරීමේදී ඇතැම්විට නොමඟ යවන සුළු අර්ථකතන ලබා දී තිබෙනු අපට දැකගනන්ට පුළුවන්. එවන් පරිවර්ථනයන් නිසා ගැටුම් කාරි වාතාවරණ වලට මුහුණ පාන්නට සිදුවන අවස්ථා ද සමාජයේ විටින් විට දැකගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය භාවිතයත් සමග එසැනින් තොරතුරු ව්‍යාප්ත වීම් හේතුකොට ගෙන විශේෂයෙන් බහු ආගමික ජනයා වෙසෙන ලංකාව වැනි රටක […]
Continue Reading