අශේන් සේනාරත්න ගෑස් සිලින්ඩරයෙන්? මාලිමාවෙන් ? ඇත්ත දැනගන්න කියවන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නවක මුහුණු රැසක් ඉදිරිපත් වීමට නියමිත අතර මේ සඳහා සමාජයේ නමක් දිනා ගත් තරුණයන් ප්‍රමුඛව සිටින බවට දැක ගන්නට ලැබෙනවා. ඔවුන් ඉදිරිපත් වන ලකුණු, පක්ෂ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විමසිලිමත් වන අතර ඒ නිසාම ඒ හා සම්බන්ධ නොමග යන සුළු තොරතුරු පැතිර යනු ලබනවා.  එලෙසින්, සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

නාමල් රාජපක්ෂ තරඟ වදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update : නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී තිබෙනවා නොවැම්බර් මස පැවැත් වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් නොයෙකුත් කතා ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද, පළ වෙද්දි දේශපාලනඥයින් සම්බන්ධයෙන් ද, තොරතුරු හුවමාරු වෙනවා. මේ අතර […]

Continue Reading

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජාතික ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කළ සුනිල් හඳුනෙත්ති මහතාගේ පරාජය ඔහුට පක්ෂ මෙන්ම විපක්ෂ බොහෝ දෙනාගේ අවධානයට ලක්වු කාරනයක් විය. මෙවන් පසු බිමක ඔහුගේ  සේයාරුවක් සහිතව “හඳුන්නෙත්ති සහෝදරයාට උනු අසාධාරණය වෙනුවෙන් අද පෙරවරුවේ දෙවුන්ද දේවලයට ගොස් මැදමුලනේ නාකි මයිනට හා 69 ලක්ෂයම තොලෝන්චි වෙලාම යන්න කියලා පොල් ගැහුවා! නාකි මයිනා අද දිවුරුම් දුන්නු වෙලාවේ!” යන […]

Continue Reading

දිලුම් අමුණුගම මහතා අලලා සිදුවූ සාවද්‍ය සටහනක්

පාර්ලිමේන්තු මැතිවරණ දිනයේ පවා විවිධ අපේක්ෂකයින් අළලා සාවධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. “ඔන්න මහ ලොකු දේශපාලකයා. Maybe bcoz he’s drunk most of the time”යන තේමාව යටතේ Neomi Aluthgamage නැමැත්තෙකු විසින් අද දෙරණ නාලිකාවේ පුවත් විකාශයක පළ වූ පුවතක ආකාරයෙන් පලකර තිබු එම සටහන විශේෂයෙන්ම මහනුවර ආශ්‍රිත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අගෝස්තු මස […]

Continue Reading

මනාප ඡන්ද පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණයේ පහසු ජයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගන්නා පෙරනිමිති, නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට පටන් ගත් මුල් අවස්ථාවේ සිටම පෙනී යාමත් සමඟම පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අපේක්ෂකයින් සහ පරාජය ලැබූ අපේක්ෂකයින් කෙරෙහි අවධානය යොමු වූ අතර ඔවුන් අලලා සටහන් රැසක් හුවමරු වනු දක්ගනන්ට ලැබුණි.  පසුගිය කාලය තුල විශාල වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වූ […]

Continue Reading

ඡන්ද මධ්‍යස්ථානයක කාර්යයේ නියුතු කාන්තාවකගේ ඡායාරුප පෙළක් බව හඟවමින් හුවමාරු වූ සාවද්‍ය සටහන් පෙළක්!

මැතිවරණ සමයක් පසුවෙමින් පවතින මොහොතක ඒ හා සම්බන්ධ කරුණු සමාජ මාධ්‍ය ජාලා  තුල බහුල වශයෙන් හුවමාරු වන බව අපට පෙනෙන්නට තිබෙන කරුනක්.ඒ අතරින් ඡන්ද මධ්‍යස්තානයක සේවයේ නිරතව සිටින බවට හැඟවෙන සේ හුවමාරු වූ කාන්තාවකගේ ඡායාරුප සටහනක් මැතිවරණ දිනයේදී ෆේස්බුක් සමාජ ජාලා තුල සංසරනය වන අයුරු අපට දකින්නට ලැබුනා. 91 උපන් වාසනාවන්තයන්ගේ සංසදය නම් ෆේස්බුක් එකතුවක […]

Continue Reading

සජිත් ප්‍රේමදාස මියගිය බවට ඉදිරිපත් කළ සාවද්‍ය සටහනක්!

ලංකාවේ මහ මැතිවරණය අගෝස්තු පස්වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ. අවසාන දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් අළලා විවිධ සටහන් මතු වෙනු පෙනේ. “ගොන් සජියාගෙ අවසන් කටයුතු සදහා සහභාගි වන්න.. පෑඩ් එකක් නොමිලේ දෙමි” තේමාවෙන් Lella huton නැමැති ෆේස්බුක් පිටුවක්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අගෝස්තු මස 05 වැනි දින මියගොස් […]

Continue Reading

තැපැල් ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ පදනම් විරහිත ප්‍රකාශයක්!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරාපත් ගැනීම සඳහාවු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස්වැනි දින පැවැත්වීමට නියමිතව ඇත. මැතිවරණ දිනයන්හි රාජකාරියේ නිරත වන රාජ්‍ය සේවකයින්ගේ, සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ පෙලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය දිනවල සිදු විය. මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලක්ෂ 7කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටියා. මෙවන් පසුබිමක  “ස්තූතියි” තේමාවෙන් “අපගේ මැතිවරණ […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා පළවූ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පෙළක්

මහ මැතිවරණය පැවත්වීමට ඇති දිනය ආසන්න වෙත්ම, සමාජ මාධ්‍යය  ඔස්සේ, මැතිවරණයට තරඟ වදින පක්ෂ සහ ක්‍රියාකාරීන් අළලා විවිධ සටහන් ඉදිරිපත්වන බව දක්නට තිබේ. මාතර ජනතාවට සහ තම ආධාරකරුවන්ට සුනිල් හඳුන්නෙත්ති සමඟ එකතුවී ඔහුට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් මංගල සමරවීර මහතා තම නිල ට්විටර් ගිණුමේ පලකරන ලද පණිවුඩයක් ආකාරයෙන් දිස්වන සටහනක් අපට දැකගන්නට ලැබුණි. “මට මනාපයක් […]

Continue Reading

විමල් වීරවංශ විසින් තම මුහුණ සහ මනාප ලකුණ සතිත මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් යොදාගනිමින් ලිපි තැපැල් කල බවට පළවන ප්‍රකාශ පිලිබඳ කරුණු අනාවරණයක්!

මහ මැතිවරනයට තරඟ වදින අපේක්ෂකයින් සිය මනාප අංකය, තමන් තරඟ වදින දිස්ත්‍රික්කයේ ජනතාව අතරට යැවීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කරති. මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පැල කල හැකි කඩදාසියෙන් නිර්මාණය කර ඇති කාඩ්පත් වැනි ක්‍රම ද භාවිතා කරනු දක්නට ලැබුණි.  මේ අතර පසුගිය දිනක “එකම රටක් නීති ගොඩක්” තේමාවෙන් “විමල් හොර මුද්දර ගසා ලියුම් යවයි.. […]

Continue Reading

ජාතික ජන බලවේගය සහ සාමාජිකයින් අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ආසන්නයටම පැමිණ ඇත. කොරොනා වෛරස් ආසාදනය මධ්‍යයේ වුවත්, සෑම පක්ෂයක්ම ඉතා උනන්දුවෙන් මැතිවරණ ක්‍රියාදාමයෙහි නිරතව සිටී. එමෙන්ම මෙම මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අළලා සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත.‍ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුනු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් වල අඩුවීමක් පසුගිය සතියේද […]

Continue Reading

රවුෆ් හකීම් , ඊෂාක් රහුමාන් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින විවිධ දේශපාලන සහ පක්ෂ සහ දේශපාලන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුලින් නොයෙකුත් තේමාවන්ගෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ.  Ramesh Perera නමැත්තෙකු “ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නෑ සජිත් ආපු ගමන් බුද්ධි අංශ විසුරුවනවා” තේමාවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්  පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබූ සටහනක් […]

Continue Reading

Fact Check: සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා වැරදි මනාප අංක සහිත සටහන් පෙළක්!

ප්‍රධාන පක්ෂවල අපේක්ෂක අලලා ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් පළවී තිබූ සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳ ව අප පසුගිය මාසයේ විමර්ශන සිදුකළ අතර එවැනි එක් විමර්ශනයක් මෙසේය. එම තේමාව යටතේ ම ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් විශේෂයෙන්ම සමගි ජන බලවේගය හරහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් යොදාගනිමින් සිදුකළ සාවද්‍ය සටහන් පෙළක් අඩංගු ෆේස්බුක් පිටුවක් පිළිබඳව […]

Continue Reading

පැරණි මැතිවරණ වල පළවූ පෝස්ටර් සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

2020 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අගෝස්තු මස 5 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත. මෙවරද මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරිකම් අළලා සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පලවෙමින් පවතියි. පොදුජන පෙරමුණේ අපේක්ෂයකින් මෙවර මැතිවරණයේදී පෝස්ටර් ප්‍රචාරණයේ යෙදෙන අයුරු යනුවෙන් පළවූ, වසර ගණනකට පෙර මැතිවරණ ව්‍යාපාරයක ඡායාරුප යොදාගනිමින් සිදුකල සාවද්‍ය ප්‍රකාශක් පිලිබඳ අප […]

Continue Reading

Fact Check : සම්පත් විදානපතිරණ, අබ්දුල් රාසික් මෙවර මැතිවරණයට පොදු ජන පෙරමුණින් ඉදිරිපත් වන්නේ නැත!

පාර්ලිමේන්තුව මහ මැතිවරණ වේදිකාව ක්‍රමයෙන් උණුසුමත් සමගම අපේක්ෂකයින් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ නිර්මාණය වීම සාමාන්‍යයෙන් දැකගන්නට ලැබේ. මේ අයුරින් වෛද්‍ය සාෆි, මොහොමඩ් ඉබ්‍රාහිම් යන අය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවට පළවූ සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් සිදුකරන ලද කරණු අනාවරණයන් සිදුකරන ලදි. එම තේමාව යටතේම හුවමාරු වූ සටහනක මෙම කතාංගය දක්නට ලැබුණි. “බ්‍රිතාන්‍ය ජාතික ෂෙයික් කුරාන් […]

Continue Reading

පුවත් ටිකරයක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදුකල ව්‍යාජ සටහනක්!

කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු වූ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අහිංසක ජීවිත රැසක් විනාශ වූ අතර ආර්ථිකයටද බරපතළ හානියක් සිදුවිය. මෙම ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් පිලිබඳ සිදුවූ පරීක්ෂණවලදි කලක් ඔහු රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු සපයන්නෙක් ව සිටි බවට ද වාර්තා පලවී තිබුණි. මැතිවරණ සමය ආරම්භ වීමත් සමඟම, […]

Continue Reading

Fact Check : මොහොමඩ් ඊබ්‍රාහිම් ජාතික ජන බලවේගයෙන් සහ කරුණා අම්මාන් පොදු ජන පෙරමුණින් මෙවර මැතිවරණයට?

මහ මැතිවරනය ආසන්න වීමත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේශපාලනික සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරපත් විමට පටන් ගෙන ඇත. මනාප අංක, අපේක්ෂකයන්ට අපහාස, උපහාස රැගත් සටහන් මැතිවරණයට තරඟ කරන සෑම ප්‍රධාන පක්ෂයක්ම පාහේ අලලා ඉදිරිපත් කර තිබෙන බවක් නිරීක්ෂණය වේ. “නිදහස් දේශයක් වෙනුවෙන් කැපවුනු අපේ මිනිසා” තේමාවෙන් Камаль Инди නමැති ෆේස්බුක් පිටුවක, සේයාරුවක් සහිතව ඉදිරිපත් කර […]

Continue Reading

මංගල සමරවීර මහතා මහ මැතිවරනයට යෙදවීමට තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන බවට පළවූ ව්‍යාජ සටහනක්!

මංගල සමරවීර මහතා පසුගිය දිනෙක මන්ත්‍රී දේශපාලනයට සමු දෙන බවක් ප්‍රකාශ කල අතර එය ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පාහේ පලව තිබුනා. ඔහු නිකුත් කල විශේෂ ප්‍රකාශයට අනුව  ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ශකයෙකු ලෙස ඡන්ද නාමලේඛනයේ ඔහුගේ නම සටහන්ව තිබුනද ඔහුට ඡන්දය නොදෙන ලෙස මංගල සමරවීර මහතා විසින් ජන්ද දායකයින්ගෙන් ඉල්ලා […]

Continue Reading

Fact Check : වෛද්‍ය ෂාෆි, පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවට වැරදි සටහනක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු පස් වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති අතර දිවයින පුරා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපදිමින් පැවැත්වෙන පෙරහුරු මැතිවරණ පිළිබඳවද පසුගිය දිනවල වාර්තා වී තිබුණි. මැතිවරණ උණුසුමත් සමගම ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් අළලා සාවද්‍ය සහ නොමග යවන සුළු සටහන් පළවීමද සාමාන්‍යයෙන් දක්නට ලැබේ.  මීට දින කිහිපයකට පෙරද වැරදි මනාප අංක යොදා පළ කරන […]

Continue Reading

පැරණි මැතිවරණ ව්‍යාපාරවල පෝස්ටර් ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්!

පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රවර්ධන රැලිවලදී අවධාරණය වූ කරුණක් වුයේ පෝස්ටර් සහ කටවුට් වලින් අවම වූ ප්‍රචාරණ ව්‍යාපාරක් වෙත පොදු ජන පෙරමුණ යොමු වී ඇති බවයි. එසේම ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව දිවයින පුරා තාප්ප, සිතුවම් මඟින් අලංකරණය කිරීමේ රැල්ලක් ඇතිවිය. නොයෙක් සංවිධානද මෙම කාර්යයෙහි නිරතවු සිත්තරුන්ට සහාය දැක්වු අතර ජනපතිද සිය ප්‍රණාමය සහ ස්තූතිය […]

Continue Reading