Fact Check : පස්සර නාය යෑමේදී මතු වූ නිධානය ?
මේ දිනවල පවතින වර්ෂාව සමග දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි නාය යෑම් ඇතිවි තිබේ. ප්‍රදේශ කිහිපයක්ම සදහා නාය යෑම් අනතුරු නිවේදනද නිකුත්කර තිබේ. පස්සර ප්රදේශයේ සිදුවූ නාය යාමකින් පසුව නිධානයක් පහල වූ බව නිවේදනය කරමින්, සිද්ධියට අදාළ ඡයරුප පෙළක් මේ දිනවල සමාජ ජාල හරහා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතියි. “පස්සර නාය යෑමේදී මතු වූ මේ මොනවාද?? පස්සරින් […]
Continue Reading