FACT CHECK: මන්ත්‍රී පාඨලී චම්පිකගේ ඡායාරූපයක් ද?
දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී සමාජ මාධ්‍ය තුළින් විකෘති කර පළ කරන අතර ඇතැම් අවස්ථාවන් වල දේශපාලනඥයින්ගේ ඡායාරූප ද අවභාවිතා කරමින් සංස්කරණය කර සමාජ ඔස්සේ ප්‍රචාරය කිරීම දක්නට ලැබෙන සුලබ කරුණක්. එලෙස සංස්කරණය කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කාන්තා හිංසනය පිටුදකිමින් ඊයේ (25) පාර්ලිමේන්තුවේ පැවැත්වූ නිහඬ […]
Continue Reading