2024 වසරේ වැඩිම HIV ආසාදිතයන් වාර්තා වුයේ අවුරුදු15-24 වයස් කාණ්ඩයෙන්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල පුවත් වාර්තාකරණයේදී නොමග යන අන්දමින් කරුණු හරිහැටි වාර්තා නොකර අනවබෝධයෙන් වාර්තා කිරීම තුළින් සමාජය නොමග යනු ලබයි. HIV සම්බන්ධයෙන් කරන ලද පුවත් වාර්තා කරණයක් නොමග යන කරුණු ඇතුළත් ව තිබූ සටහන් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading
