FACT CHECK: පළමු වරට වාර්තා වූ මුහුණ සහ බඩ සුදු දුර්ලභ මුව පැටවා තවමත් ජීවතුන් අතර ද?
දුර්ලභ ගණයේ සිරුරේ අඩක් සුදු පැහැති දුර්ලභ මුව පැටවෙකු පිළිබඳව සමාජ ඔස්සේ පසුගිය දින කිහිපය ඔස්සේ කිහිපදෙනෙකුම සටහන් හුවමාරු කරගෙන තිබුණා. බැලු බැල්මට මෙම සටහන් මඟින් මෙය මෑතක සිදුවීමක් බව හඟවා තිබූ අතර මුව පැටවා සිටින ස්ථානය සඳහන් නොකරන්නේ එම සත්වයාගේ ආරක්ෂාවට යනුවෙන් ද පළවූ වූ සටහනක් හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදු වී ඇති බවට […]
Continue Reading