මංජු නිශ්ශංක, SL VLOG කණ්ඩායම් එකමුතුවෙන් පොසොන් දන්සලක් පවත්වන්නේ නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ක්‍රියාකාරිකයෙක් වන මංජු නිශ්ශංක සහ මෑත කාලයේ මහත් කතාබහට ලක්වූ ලක් සංවිධාන දෙකක් වන SL Vlog සහ Colombo Comedy Central ඒකාබද්ධව පොසොන් පොහෝ දිනය වෙනුවෙන් දුන්තෙල් බත් දන්සැලක් සංවිධානය කරන බවට සමාජ ජාලා සටහන් පැතිරුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීම පහතින්. […]
Continue Reading