GMOA හා PHI සංගමය විසින් ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවල හිඟතාවයක් පිලිබඳ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත!
අප්‍රේල් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දැක ගැනීමට ලැබුණි. ඒ හා සමඟම මෙසේ වීමට හේතුව බොහෝ පිරිස් විසින් ප්‍රශ්න නැඟූ අතර ඇතැම් අය වෙසෙන් කොරෝනා ආසාදිත සහ සැකකටයුතු පුද්ගලයන් සිටින ප්‍රදේශවල දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ සඳහා නිර්දේශිත ඇඳුම් කට්ටල භාවිතා කළේද යන්න පිළිබඳව ප්‍රශ්න නඟා […]
Continue Reading