උඩුගම්පොළ පලාත් මාර්ග සංවර්ධන අදිකාරි කාර්යාලයේදී කාන්තාවකට පහරදීම සිදුකර තිබුනේ ප්‍රසන්න රණතුංග ඇමතිගේ දේශපාලන මැරයෙක් ද?

බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අදිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ පුද්ගලයෙකු එහි සේවයේ නියුතු කාන්තාවකට පහරදෙන සිද්ධියක් ඊයේ (24) සවස් වරුවේ සිට සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා. දේශපාලන හයියක් මත මෙවැනි සිදුකිරීමක් සිදුකළාද යන්න මෙසේ හුවමාරුවන වීඩියෝ සටහන් බොහොමයක් විමසා සිටි අතර ඇතැම් සටහන් වලින් පවසා තිබුණේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මැරයෙකු […]

Continue Reading