ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ බවට දක්වා ඇති ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ගොස් තිබෙනවා. මෙම සංචාරය සම්බන්ධයෙන් ද, නොමග යන සුළු සංසරණය වන අතර එවැනි සටහනක් පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading