කොළඹ නගරාධිපති ධුරයට මාලිමා මන්ත‍්‍රී පිරිසකගේ සහය සජබ අපේක්ෂකයට බව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වශයෙන් වැදගත්, සුවිශේෂීම පළාත් පාලන ආයතනය ලෙස සැලකෙන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නේ කවුද? නගරාධිපති පුටුව කාට ද? නියෝජ්‍ය නගරාධිපති කවුද? මේ වනවිට සියලු දෙනා‍ගේම අවධානය යොමු වී ඇත්‍තේ, මේ පිළිබඳවයි. කොළඹ මහනගර සභාව සඳහා කිසිදු පක්ෂයකට තනිව බලය පිහිටුවීමේ හැකියාවක් නොමැති අතර කිසියම් […]

Continue Reading