FACT CHECK: ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය කොට අනතුරකට ලක්වූ වාහනයකට රක්ෂණ වන්දි ලැබෙන්නේ නැත්ද?
යම්කිසි ආකාරයේ හදිසි අනතුරකින් හෝ අලාභහානියකින් වාහනට සහ තෙවන පර්ශවට සිදුවන හානි සඳහා මුල්‍යමය ආවරණයක් ලබාදීම රථවාහන රක්ෂණ ක්‍රමයක් යටතේ සිදුවෙයි. වර්තමාන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති කාලය තුළ දී අනතුරකට ලක්වූ වාහනයකට වන්දි මුදල් ලබාදීම සිදු කරන්නේ කෙලෙසද? එම වන්දි ලබාගැනීම සදහා ඇඳිරිනීතිය බලපත්‍රයක් තිබීම අනිවාර්යද? මේ, ඒ සම්බන්ධයෙන් පළව තිබූ […]
Continue Reading