ඕස්ට්‍රේලියාවේ රසායනාගරයකින් මාරාන්තික වෛරස් සාම්පල් 323 අතුරදහන් වෙලාද? – ලෝකය අවදානමක ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොවිඩ් අවදානමත් සමඟ කාලයක් ජීවත් වූ අපට වෛරසයක් කිව් සැනින් දැන් යම් තැති ගැනීමක් ද ඇතිවෙනවා. ඉතින් මේ දිනවත් සමාජ මාධ්‍ය තුළ ඕස්ට්‍රේලියාවේ රසායනාගාරයකින් අතුරදහන් වූ වෛරස 323ක් ගැන කතා බහක් ඇතිවෙලා තියෙනවා. ඇතමුන් ලෝකය නැවත අවදානමක පවතින බවටත් දක්වලා තිබුණා. ඒ නිසාම අපි ඒ ගැන […]
Continue Reading