නොවැම්බර් සිව්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් සිව්වන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත! Full Story here ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති […]

Continue Reading

FACT CHECK: දුම්රි ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ වරදට අවුරුදු 7ක සිර දඬුවමක්?

පෙබරවාරි මස 4 වන දාට යෙදෙන නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව ලබා දීම ලංකාවේ වාර්ෂිකව සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට මේ ආකාරයට නිදහස හිමි වේ. එවන් නිදහස් දිනක ජනපති සමාව ලැබුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් පළව තිබූ කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු […]

Continue Reading

FACT CHECK: දෙමෝදර රේල් ගැටය ලෙස හුවමාරු වන ඡායරුපයේ සත්‍ය කතාව!

දෙමෝදර රේල් ගැටය බොහෝ දෙනෙකු විශ්මිත නිර්මාණයක් ලෙස සලකනු ලබනවා. දුම්රිය ස්ථානයට පහතින් ඇති උමගකින් ද යුත් මෙම කොටස කන්දක් වටා තනා ඇති රේල් පාරකින් සමන්විතයි දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ටික වෙලාවක් කන්ද වටේ ගමන් කිරීමෙන් පසු මේ දුම්රිය ස්ථානයටම යටින් පිහිටි උමගෙන් මතුවෙන දර්ශනය දැක බලා ගැනීමට බොහෝ සංචාරකයන් පිරිසක් පැමිනෙනවා.  මේ අතර […]

Continue Reading

අලුත් මුහුණුවරකින් බදුලු A/C train එකක් පසුගියදා ගමන් ආරම්භ කළාද ?

ශ්‍රී ලංකා දුම්රිය සේවාව මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මෙන්ම විව්ධ නගර යා කෙරෙමින් මේ වන විට ක්‍රියාත්මක වෙනවා.සංචාරක කටයුතු ප්‍රවර්ධන උදෙසා දුම්රිය මගින් මහත් සේවාවක් සිදු වන අත ඒ අතරින් උඩරට මාර්ගයේ පවතින දුම්රිය සේවාව දෙස් විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි.සංචාරකයන් ආකාර්ශනය කර ගැනීම […]

Continue Reading