දකුණු ඉන්දියානු සුපිරි නළු රජිනි කාන්ත්ගේ වීඩියෝවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉන්දීය දමිළ රංගන ශිල්පී රජිනි කාන්ත්ගේ රූගත කිරීමක් අතරතුර දී ලබාගත් වීඩියෝවක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “රජිනිකාන්ත් ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වුණා. Facebook මෙම වීඩියෝව […]
Continue Reading