FACT CHECK: මිරිහාන උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව, චතුර සේනාරත්නව එතනින් එලවා දැමුවාද ? (VIDEO)

දෛනික ජන ජීවිතයේ බොහෝ ක්‍රියාකාරම් සිදුකරගෙන යෑමේ අසීරුතා මධ්‍යයේ මේ දිනවල රජයට එරෙහි උද්ඝෝෂණ ප්‍රදේශ රැසක දක්නට ලැබෙනවා. මේ අතර පසුගිය දා ජනපති නිවස ආසන්නයේ පැවැත්වූ උද්ඝෝෂණයට බොහෝ පිරිසක් සහභාගී වූ අතර කලහකාරී හැසිරීම් ද දක්නට ලැබුණා. මෙවන් පසුබිමක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නව උද්ඝෝෂණයකට පැමිණි අවස්ථාවේදී […]

Continue Reading

FACT CHECK: ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධ කර ගනිමින් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා  විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් […]

Continue Reading