රනිල් හොරුන්ව ආරක්ෂා කළ බවට චෝදනා කරන සටන් පාඨයක් අතැතිව උද්ඝෝෂණයක යෙදී සිටින භාගේශ්වරී?

බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් සංස්කරණයක් පිළිබඳව අපගේ විමර්ශනයක් පහතින්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading