නතාෂා වෙනුවෙන් අරගලකරුවන් හෙට (මැයි 29) කොළඹට එන්නේ නැහැ !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ කාලීන මාතෘකා ඔස්සේ, අරගලකරුවන් එම මාතෘකාවන්ට ඈදා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් පළ කිරීමේ නැඹුරුවක් මෑතක සිට දක්නට ලැබෙනවා. බෞද්ධ ආගමට අපහාස කළ බව ට චෝදනාවට ලක් ව අද(28) දිනයේ අත්අඩංගුවට පත්වූ, ප්‍රහසන ශිල්පිනියක් ද ලෙස කටයුතු කළ නාතාෂා එදිරිසුරිය වෙනුවෙන්, අරගලකරුවන් […]
Continue Reading