ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව සමාජ මාධ්‍ය තුල හුවමාරුවන පුවත් සහ සටහන් නිවැරදි ද ?
ආර්ථික වර්ධන වේගය යනු කිසියම් වර්ෂයක රටක නිෂ්පාදිතය, ඊට පෙර වර්ෂයේ නිෂ්පාදිතයට සාපේක්‍ෂව කෙතරම් ප්‍රතිශතයකින් වර්ධනයවී තිබෙන්නේද යන්නයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සමගම ආර්ථික වර්ධන වේගය පිලිබඳ පුවත් සහ සටහන් (posts) විශාල ලෙස සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ. එවැනි සමාජ මාධ්‍ය හරහා පලවන සටහනහි දක්නට ලැබුනේ ” 2019 වසරේ ආර්ථික වර්ධන වේගය 1.6 ක් බවත්, […]
Continue Reading