Fact Check : බදුර්දීන් කැපු කොටස අත්හැර විල්පත්තුවේ මායිම් බවත් ගැසට් කරයි
උතුරේ ත්‍රස්තවාදය උත්සන්න වීමත් සමඟම 1998 වසා දැමුණු විල්පත්තු වනෝද්‍යානය වසර දහසයකට පසු 2014 දි නැවත මහජනතාවට විවෘත විය. උතුරු මැද පළාතේ පිහිටා ඇති හෙක්ටයාර් 131,693 වපසරියක් සහිත විල්පත්තුව, දිවයිනේ විශාලතම සහ පැරණිම ජාතික වනෝද්‍යානයයි. ලංකාවට ආවේණික විලෝපික ක්‍ෂීරපායී සත්ත්ව විශේෂයක් වන දිවියන් (Panthera pardus kotiya) සුලභව දැකිය හැකි වනෝද්‍යානයක් ලෙස ලොව ප්‍රසිද්ධියක් උසුලන, උද්හිද […]
Continue Reading