JVP විසින් සිදුකල සත්‍යග්‍රහයක දී ලබාගත් ඡායාරූපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කිරීමක්!
මෙවර 2019 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගය නමැති පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකින් තරඟ වැදුණු අනුර කුමාර දිසානායක මහතාට අපේක්ෂා නොකළ අයුරින් පසුබෑමකට ලක්වීමට සිදුවීමත් සමඟම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන රැසක්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙනුදක්නට ලැබුණි. මෙවන් පසුබිමක දර්ශන අසංග නැමැත්තෙකු “පේනවානේ ISIS සල්ලි වල බලපෑම… ඔවාට නැමෙන එකෙක් නෙමෙයි දැන් […]
Continue Reading