FACT CHECK: කඩවත හැටන් නැෂනල් ATM කුටියේ සිදුවූ මුදල් මංකොල්ලයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් විවිධාකාරයේ මංකොල්ල කෑම් සහ සොරකම් පිළිබඳ බිහිසුණු වීඩියෝ දර්ශන විටින් විට වාර්තා වෙනවා. මේ ආකරයෙන් කඩවත බැංකුවක අද දිනයේ (ජුලි 02) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ගනිමින් සිටි කාන්තාවකගෙන් එම ස්ථානයට ඇතුළු වන පුද්ගලයෙකු මුදල් මංකොල්ල කන අවස්ථාවේ CCTV දර්ශන ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ සංසරණය වූ සිදුවීමේ නිරවද්‍යතාවය […]

Continue Reading

Fact Check: ලංකාවේ මහා දහවල් සිදුවූ මංකොල්ලකෑමක් ද?

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධාකාරයේ අර්ථකථනයන් සහිතව වීඩියෝ විටින්විට හුවමාරු වෙනවා. මේ ආකාරයට පසුගිය දින බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබූ වීඩියෝවක පෙන්වා දී තිබුණේ මෝටර් බයිසිකලයකින් පැමිණි යුවලක්,  මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වමින් ඇයගේ මුදල් පසුම්බියක් සොරා ගන්නා සිද්ධියක්.  එම සංවේදී දර්ශන සහිත වීඩියෝව ලංකාවේ සිදුවීමක් බව පෙන්වීමට උත්සාහ ගෙන […]

Continue Reading