ලංකාවේ තිබෙන අතහැර දමන ලද දුම්රියක ඡායාරුපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ, නුවරඑළිය ප්‍රදේශයේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරූ ලෙස පින්තුරයක් සමාජ ජාලා වල හුවමාරුවෙනවා. ඒ පිලිබදව අප විසින් සිදුකරන ලද විමසා බැලීමක් පහතින්. සමාජ ජාලා සටහන්  ලංකාවේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරුවක් බව “නුවරඑළිය, රාගල නානුඔය අතර දුම්රිය මාර්ගය 1927 වසරේදී නායයෑම හේතුවෙන් නැවත […]

Continue Reading

නේපාල ගුවන් අනතුරේ වීඩියෝවක් ලෙස හුවමාරු වන පැරණි වීඩියෝවක්! (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ඉරිදා සිදුවූ නේපාල ගුවන් අනතුරේ පටිගත කළ වීඩියෝවක් ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : නේපාලයේ ගුවන් යානයක් ඊයේ(16) අනතුරකට ලක් වූ අතර එම ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ දර්ශන ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් […]

Continue Reading

රුසියානු ගුවන් යානා රඳවා ගැනීම, සාලිය පීරිස්ගේ කුමන්ත්‍රණයක් ද?

පසුගියදා රුසියානු ගුවන් යානයක් , නියමිත පරිදි පිටත්වීම අවහිර කර කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීමේ සිදුවීම ආශ්‍රිත ක්‍රියාවලිය සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. එවන් පසුබිමක් තුළ මෙම සිදුවීමට මුල් වූ අධිකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මැදිහත්වූ බවටත් මෙම අධිකරණ තීන්දුව ලබාගැනීම සඳහා වන නීතිමය ක්‍රියාවලියට ඔහු දායක වූ […]

Continue Reading

රුසියාව ඉන්ධන ලබා නොදෙන බවට බලශක්ති ඇමති ප්‍රකාශ කළාද?

රුසියානු සමූහ ආණ්ඩුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් හා රුසියාවෙන් ශ්‍රී ලංකාව ලිඛිත ඉල්ලීමක් කළ බව අසත්‍ය බවට රුසියානු තානාපති කාර්යාලය පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් වලද, පෙන්වා දුන්නා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශය […]

Continue Reading

Zelensky විසින් පුටින්ගේ හිසට අං තබන ආකාරය නිරූපණය කරන ඡායාරූපයක් ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . “යුද්ධයට හේතුව” බව උපහාසාත්මක කෝණයෙන් සටහන් කරමින් රුසියානු ජනපති  පූටින්ගේ හිසට පිටුපසින් සිටිමින් යුක්‍රේන ජනපති Zelensky විසින් අං තබන ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා .  එසේ වේගයෙන් හුවමාරුවූ ඡායාරූපය පිළිබදව   අප විසින් සිදු කළ කරුණු විමසා […]

Continue Reading

යුද්ධයට යාමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා යුක්‍රේන හමුදා සොල්දාදුවන්ගේ ඡායාරූපද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේන හමුදා සෙබලුන් රුසියන් හමුදාව සමග සටනට පිටත්වීමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා ආකාරය දැක්වෙන බව හඟවමින් එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් සහ ඡායාරූප එකතුවක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ . සමාජ […]

Continue Reading

යුක්‍රේන ජාතික දැරියක් රුසියානු සොල්දාදුවකුට බැණ වදින අවස්ථාවක්ද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේනයට ඇතුල්වූ රුසියානු හමුදා සෙබලෙකුට යුක්‍රේන දැරියක් බැණ වදින ආකාරය දැක්වෙන බව කියමින්  එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ  . සමාජ ජාලා සටහන්  “8 හැවැරිදි යුක්‍රේන දැරියක් […]

Continue Reading

FACT CHECK: රුසියාව බර අවි යොදා ගනිමින් යුක්‍රේනයට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . රුසියාව විසින් යුක්රේනයට පහර දෙන අයුරු බව හැඟවීමට එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හමුදා සෙබලු පිරිසක් සිටින වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර […]

Continue Reading

NATO හමුදා රුසියාව වැටලුවාද?

රුසියාව යුක්රේනයට නොනවත්වා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් NATO සංවිධානය විසින් ඊට මැදිහත් වෙමින් NATO හමුදාව විසින් රුසියාව වටලා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය හේතුවෙන් NATO සංවිධානය සිය හමුදා බල මුළු තර කරමින් සිටි. මේ […]

Continue Reading

FACT CHECK: යුක්‍රේන යුද්ධයට පෙර පූටින් පිරිත් පැනින් දිය නාන අවස්ථාවක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් කිසියම් තටාකයකට බැස සිටින අවස්ථාවක් […]

Continue Reading

FACT CHECK: යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුකේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් සෙබලුන් පිරිසක් පැරිෂුට් ආධාරයෙන් ගොඩබිමට […]

Continue Reading

යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ඡායාරූප සටහන් පෙන්වා දෙන්නේ, යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තම රටේ සොල්දාදුවන් සමග සටන් බිමට පැමිණි […]

Continue Reading

රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?

රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය මේ දිනවල සමාජ ජාලා වල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ හා සම්බන්ධ කරුණු, ඡායාරූප විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වනවා.  ඇතැම් කරුණු සහ ඡායාරූප නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක්  පිටුවක් මගින් හමුදා ඇදුම් වලට සමාන […]

Continue Reading

ලංකාවේ ඇමති මණ්ඩලය ඉස්මතු කරමින් පළවූ ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වෙත මුදා හරින සෑම සටහන් හුවමාරු කරගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාව සොයා බැලීමේ වැදගත්කම අප ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඇතැම් විට ලබාදිය යුතු පණිවුඩය වලංගු වුවද ඒ සඳහා නිවැරදි දත්තයන් යොදා නොගන්නේ නම් ඒ ඔස්සේ ජනතාව නොමග යා හැකි බැවිනි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා […]

Continue Reading

මෙහි දැක්වෙන්නේ කොරෝනා රෝග තත්වය යටතේ ඉන්දියාවේ සිදුකල පුජාවක් නොවේ!

බොහෝ දුරට විදෙස්ගත රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් පමණක් නව ආසාදිතයන් වශයෙන් වාර්තා වන තත්වයට කොරෝනා රෝගී තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වී ඇත. එහෙත් අසල්වැසි ඉන්දියාවේ දිගින් දිගටම දිනපතා විශාල කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. කොරෝන රෝගී තත්වය මුලින්ම ඉන්දියාවෙන් වාර්තා වූ අවධියේ ද […]

Continue Reading

මෙම ලොකශූර රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනා අත්තම්මයි දුවයි මිනිබිරියයි නොවේ!

අන්තර්ජාතික වශයෙන් හුවමාරු වන වීඩියෝ සහ විශේෂ දස්කම් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද පරිශීලකයින් සාවද්‍ය සහ නොමඟ යවන සුළු තේමා යටතේ ගමන් හුවමාරු කර ගන්නා අවස්ථාවන් රැසක් මීට පෙරද අප විසින් පෙන්වා දුන්නා. Chaaminda Bandara Herath යන අයෙකු විසින් පසුගියදා හුවමාරු කරගෙන තිබූ කාන්තාවන් තුන්දෙනෙක් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ජිම්නාස්ටික් රංගනයක පෙන්වා දී […]

Continue Reading

2016 වසරේ ඡායාරුපයක් රුසියානු ජනාධිපති පූටීන් සිංහයෝ 800ක් මුදාහරී ලෙස සිදුකල අසත්‍ය ප්‍රකාශයක්

මේ වන විට ලොව පුරා ලක්ෂ තුනකටත් වඩා අධික සංඛ්‍යාවක් ආසාදනයට ලක්වී තිබෙන කොරෝනා වෛරසය වසංගත තත්වය හේතුවෙන් යුරෝපයේ පමණක් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ඇත. එනමුත් චීනය සහ යුරෝපයට මායිම් ව තිබෙන රුසියාවෙන් මේ වන තෙක් වාර්තා වී තිබෙන්නේ ආසාදිතයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් වන අතර මේ වනතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත. […]

Continue Reading