රුවන්වැලි මහා සෑය අබියස තිබු මාර ගසක් කපා දැමීමේ සිද්ධිය පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

අනූරාධපුර පූජනීය නගරයේ පිහිටා ඇති රුවන්වැලි මහා සෑරදුන් බෞද්ධයන් නිරන්තරයෙන් වන්දනා මාන කිරීමට පැමිණෙන ස්ථානයකි. මෙසේ පැමිණෙන සැදැහැවතුන් ඒ අවට පිහිටි විශාල වෘක්ෂයන් සෙවනේ විවේක ගැනීමද සුලබ දසුනකි. මෙවන් පසුබිමක රුවන්වැලි මහා සෑරදුන් පරිශ්‍රයේ ඇති මාර ගසක් කපා දැමීම පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. සමාජ මාධ්‍ය […]

Continue Reading

Fact Check : ජනපති ජුලි මස 05 වැනිදා රුවන්වැලිසෑය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැවින් මළුවේ සිල් සමාදන් වී සිටි අය රාත්‍රීයෙදී ඉවත් කෙකෙරුණු බවට සාවද්‍ය පුවතක්!

අනුරාධපුර බෞද්ධයන්ගේ පුජනීය නගරයකි. විශේෂයෙන්ම පොසොන් පුර පොහෝ දිනය හා ආශ්‍රිත කාලයේ වන්දනා මාන සඳහා අනුරපුරයට පැමිණෙන සැදැහවතුන්ගෙන් බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම නගරයද පිරි යෑම සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙවර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පෙර පරිදි අනුරාධපුරයට පැමිණ වඳ පුදා ගැනීමට බැතිමතුන්ට නොහැකි වූ අතර ඇදිරි නීතිය සම්පුර්ණයෙන් ඉවත් කිරිමෙන් පසුව ජනතාවට වෙහෙර විහාරස්ථාන වැදපුදා ගැනිමට […]

Continue Reading