ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මොහුද ?

පසුගියදා ගිනිගත්හේන ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා ගමන් ගත් රථයට පිරිසක් බාධා කිරිම හේතුවෙන්, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුවත් ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අපට දැකගැනීමට හැකිවිය.  මෙවැනි එක් සටහනකදක්වා තිබුනේ “මේ තමයි මැදමුලනෙ ඝෝඨගෙ මැරයන් ඊයේ ගිනිගත්හේනෙදී අහිංසක මිනිසුන්ට වෙඩි තියලා මුන්ට බලය නැතුව මෙහෙම නම් බලය […]

Continue Reading