සදාහරිත වැවිලි සමාගමේ මැඩගස්කරයේ වැනිලා ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ, වාණිජ වැවිලි කර්මාණ්තය සහ ඒ ආශ්‍රිත ආයෝජන නිසි නියාමනයකින් තොරව, වංචා ඇතුළු අභියෝග රැසකට මුහුණ පාමින් සිටිනවා. මෙම නියාමන ගැටළු හේතුවෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන බොහෝ නොමඟ යවන සුළු අන්තර්ගතයන් බහුල වීම සහ බොහෝ වංචාවන් සිදුවීම හරහා, ඇතැම් කර්මාන්ත වල කීර්ති නාම […]

Continue Reading