ජවිපෙ සාමාජිකයින් අළලා පළවූ අසත්‍ය සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරාන ජනාධිපතිගේ අභාවය සහ කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂා පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : “ඌව ජනතාවගේ ශාපයට ඉරාන ජනාධිපති වන්දි ගෙව්වා විද්‍යාරත්න බදුල්ලේදී කියයි” යනුවෙන් සටහනක් […]

Continue Reading

උමා ඔය ව්‍යාපෘතිය ගැන සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශයක් ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, ඊයේ(24) දින ජනතා අයිතියට පත් කෙරුණි. මෙම ව්‍යාපෘතියේ කටයුතු 2015 වසරේ අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණි.  මෙම ව්‍යාපෘතිය […]

Continue Reading