2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහට ?

පසුගියදා ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කැරොලයින් ජුරි මහත්මියට හිමි වීමත් සමගම බොහෝ ලාංකිකයන් අතර රූ රැජින තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු විය. පසුගියදා පැවති විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග දෙකෙන් ජයග්‍රහණ පිළිවෙලින් දකුණු අප්‍රිකාවේ සහ ජැමෙයිකවේ කාන්තාවන් දෙදෙනෙකු හට හිමිවීමද බොහෝ පිරිස් අතර කතාබහට ලක්විය. එබඳු පසුබිමක ශ්‍රී ලාංකිකයකු […]

Continue Reading