FACT CHECK: ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර ඇමතිවරුන්, කාන්තාවන් තිදෙනෙකුද සමඟ ඉදිරිපස අසුන්ගෙන, මහ සඟරුවනට පිටුපස අසුන් පැනවූවාද?
දේශපාලනික වාසි තකා විවිධ පක්ෂ වල ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන්හි විවිධ සටහන් වරින්වර ඉදිරිපත්වනු දැකිය හැකිය. මෑතකදී මෙසේ ඉදිරිපත්වු සටහන් කිහිපයක් අප සිදුකළ විමර්ශනවලදි, ඒවා සාවද්‍ය සටහන් බවට සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මහ සඟරුවන සහභාගිව සිටින උත්සවයකදි වත්මන් රජයේ ඇමතිවරුන් වන උදය ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ප්‍රභු පිරිසක් […]
Continue Reading