FACT CHECK: ගිහි ජීවතයේ බිරිඳ දරුවන් අතහැර පැවිදි වූ හිමිනමක්ද?

විදෙස් භාෂාවකින් පළ වන බොහෝ දුරට විදෙස් රටක පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් දක්වා ඇති ඡායාරූපවලට වෙනත් අර්ථකථනයන් ලබා දී කිසිදු කරුණු පරීක්ෂාවකින් තොරව සමාජ මාධ්‍ය තුළ පළ කරනවා අපට බහුලය දැක ගන්නට පුළුවන්. බොහො කලක සිට සමාජ මාධ්‍යයේ සංසරණය වූ එවැනි ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading