ඉස්සන් සමඟ විටමින් C ආහාරයට ගැනීමෙන් හදිසි මරණයක් ඇතිවිය හැකිද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉස්සන් සමඟ විටමින් C ලබා ගැනීමෙන් හදිසි මරණාසන්න තත්ත්වයක් ඇති වන බවට පවසමින්, එලෙසින් වූ සිදුවීමක් බවට කතා පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් : කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවක එයට හේතුව […]
Continue Reading