ගායක මනේජ් සංජයගේ නම භාවිත කරමින් facebook ඔස්සේ මුදල් ගැරීමේ ජාවාරක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කලාකරුවෙකුගෙන් සමාජය බලාපොරොත්තු වන මෙහෙවරට එහා ගිය කර්තව්‍යයන් සමාජය වෙනුවෙන් ඉටුකරන චරිතයක් ලෙස  මනේජ් සංජය නම් ගායකයා, සමාජ මාධ්‍යය තුළ ප්‍රසිද්ධ චරිතයක්. ඔහු විශේෂයෙන් රෝගී දරුවන්ගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් සොයා ගැනීමට අසරණ වී සිටින දෙමාපියන්ට පිහිට වීම සඳහා සිය ෆේස්බුක් ගිණුමේ ඉඩකඩ ලබා දෙමින් විශ්වසනීය […]

Continue Reading

ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා මිය ගොස් බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

ප්‍රවීණ  ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බවත් ඔහුට නිර්වාණ සුවය ලැබේවායි පතමින් පළවූ වාර්තා බොහොමයක් ෆේස්බුක් පිටු සහ පුද්ගලික ගිණුම් ඔස්සේ අගෝස්තු 21 සහ 22 වන දිනවල දක්නට ලැබිණ. “ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර සංගීතවේදියාණී..ඔබට නිවන් සුව ලැබේවා..!! 😥😥“. යනුවෙන්  සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින සටහනක්  පහතින් Facebook Link Archived Link […]

Continue Reading