සිනොවැක් එන්නත මෙරට සැබවින්ම නිපදවනවද?
කෝවිඩ් වසංගතය තත්ත්වය ක්‍රමයෙන් උත්සන්න වීම හේතුවෙන් මෙරට සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු අංශ මෙම තත්ත්වය පාලනය කිරීමට ගන්නා උත්සාහය ඇගයීමට ලක් යුතු කරුණක් වනවා. එමෙන්ම කෝවිඩ් මර්ධනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙලවල් ද අඛණ්ඩව දිවයින පුරා සිදු කරනු ලබනවා. මෙවන් පසුබිමක සිනොවැක් එන්නත ලංකාවේ දී ම නිෂ්පාදනය කෙරෙන බවට සඳහන් කරමින් පළවූ සටහන් පෙළක් හේතුවෙන් එහිදී සත්‍ය වශයෙන්ම […]
Continue Reading