පර්සි අන්කල්ගේ මරණයට පෙර, ඔහු මිය ගිය බවට ව්‍යාජ පුවත් හුවමාරු වී තිබු අයුරු!

Update: ලංකාවේ ක්‍රිකට් ලෝලීන් මෙන් ම ජාත්‍යන්කර ක්‍රිකට් ලෝලීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන, ‘පර්සි අන්කල්’ ලෙස ලොකු – කුඩා සැවොම හඳුනන පර්සි අබේසේකර මහතා, රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වූ බව, ඔක්තෝබර් මස 30 වැනිදා ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දුන්නා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මීට මාස […]

Continue Reading

FACT CHECK: හිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර පැවිදි දිවියට ?

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර මහතා පැවිදි වූ බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් අඩවිවල වාර්තා වීම පිලිබඳ පුවතක් මෙරට ක්‍රිකට් ලෝලීන් අතරේ හුවමාරු වී තිබුණා. මෙම පුවත සත්‍යක්ද යන්න සොයා බලන ලෙස අප Factcrescendo කණ්ඩායමට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාවය සොයා කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ උප නායක කුසල් මෙන්ඩිස් එංගලන්තයේ තරඟ සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කිරීම මුල්කරගත් කරණු මත වහාම තරඟ අත්හිටුවා මෙරටට පිටත් කර එවීමට බලධාරීන් කටයුතු කර තිබුණා. මෙසේ පැමිණි ක්‍රීඩකයින් නිරෝධානය වෙමින් සිටියදී ලබාගත් ඡායාරුප පෙළක් බවට පෙන්වන සටහන් කිහිපක් උපහාසත්කම කෝණයකින් […]

Continue Reading

FACT CHECK: මෙරට සංචාරය කල යුක්‍රේන ජාතිකයන්ට මෙවැනි හමුදා ආරක්ෂාවක් ලබා දුන්නා ද?

සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුක්‍රේන සංචාරකයින් පිරිසක් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටට ගෙන්වීමට වර්තමාන රජය පසුගිය කාලයේ දී කටයුතු කරන ලදී. ජෛව බුබුළක ආකාරයට අන් අයගෙන් වෙන්ව යුක්‍රේන සංචාරකයන් මෙරට සංචාරය කිරීමට කටයුතු සපයා තිබූ බව වාර්තා වූව ද එම ක්‍රියාදාමය විවේචනය කරමින් ද බොහෝ අදහස් දැක්වීම් පලවී තිබුණි. මේ අතර යුක්‍රේන සංචාරකයින්ට විශේෂ හමුදා […]

Continue Reading