FACT CHECK: කන්කසන්තුරේ වෙරළේ තිබෙන්නේ ලංකාවේ කඩාවැටුණු සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනක් ද?

විවිධ අවස්ථාවන්හි දී ලංකාවේ මුහුදු වෙරළට ගොඩ ගසා එන විවිධ මත්ස්‍යයින් සහ වස්තූන් පිලිබඳව අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ ආකාරයට මෙරට මුහුදු වෙරලට ගොඩ ගසා ගෙන පැමිණි යම් කිසි ලෝහමය කොටසක් පිලිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද විවිධාකාරයේ තොරතුරු හුවමාරු වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණක කොටසක් […]

Continue Reading

Fact Check: නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න මැඩලීම පිලිබඳ පළවූ උපහාසාත්මක සටහන්

කුවේටයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නමැති තෙල් ප්‍රවාහන නෞකාවක ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නයේදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් ගින්නක් ඇතිවිය. නෞකාවේ තිබූ තෙල් බොරතෙල් සාගරයට මුසු වුවහොත් ඇතිවන පරිසරය විනාශය වටහා ගත් ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීහු ගින්න නිවා දැමීමට වහා ක්‍රියාත්මක වූහ. මේ සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවුක හමුදාවන්, වෙරළාරක්ෂක […]

Continue Reading

නාවුක හමුදා සෙබළුන්ට වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ ප්‍රතිකාරයක් ලබාදෙන්නේ නැත!

වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආරම්භ වූ නාවික හමුදා කොරොනා වෛරස් පොකුර මර්දනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම නාවික හමුදා බලධාරීන් මහත් පරිශ්‍රමයක් දැරුවද දැනටමත් විශාල පිරිසක් ඒ සඳහා ගොදුරු වී හමාරය. දැනට ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන් ගෙන් 50% කට අධික ප්‍රතිශතයක් නාවික හමුදා පොකුර නිසා ඇති වූවන් බව වාර්තා විය. පසුගිය සති කිහිපයේදීම  […]

Continue Reading

දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකුගෙන් IDH රෝහලට පරිත්‍යාගයක්?

කොරොනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල වන්නේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයය. කොරොනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ම මෙම රෝහල වෙත බලධාරීන්ගේ මෙන්ම සාමාන්‍ය වැසියන්ගේ ද අවධානය යොමු විය. මෙම  රෝහලේ යටිතල පහසුකම් දියුණු කොට අවශ්‍ය උපකරණ සැපයීමට බොහෝ දානපතිහු ඉදිරිපත් වූහ. Link   Archived Link   “හැඟෙන්නේ ආඩම්බරයක්” තේමාව යටතේ […]

Continue Reading