FACT CHECK: අධිආරක්ෂිතව කොලඹ වරාය පර්යන්තයේ පැටවූ බහාළුව කුමක්ද?

මේ දිනවල රටේ පවතින් අර්බුදය සමගින් මහජනතාව සෑම සිදුවීමක් පිළිබඳ, විමසිල්ලෙන් පසුවනවා. එවැනි අවස්ථාවකදී ජනතාව නොමග යෑමකට තුඩුදුන් වීඩියෝවක් හා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ අධිආරක්ෂිතව කොළඹ වරායේ පැටවූ බූදලය කාගේද යන්නයි. සැබවින්ම මෙම බහාළුවේ ඇත්තේ කුමක්ද? මෙවැනි ආරක්ෂාවක් එම බහාළුවට ලබා දී ඇත්තේ ඇයි? මෙම ගැටලුවලට පිළිතුරු සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: ලංකාවට පැමිණීමට පෙර X-Press Pearl නෞකාව ජාත්‍යන්තර වරයාන් දෙකකට ඇතුල් වුනේ නැද්ද ?

MV X-Press Pearl බහලු නෞකාවේ නයිට්‍රික් අම්ල බහලුමක් කාන්දු වීමක් මුල්කරගනිමින් ලංකාව වරාය සීමාවීමේදී හටගත් ගින්න හේතුවෙන් මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය මෙරටට යොමු වී තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු බහලුමක් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබු බවට පුවත් වාර්තා වී තිබුණා. මෙම ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට දැඩි හානි පැමිණ ඇති අතර මේ […]

Continue Reading