අරගලයට සම්බන්ධවීමට යයි නිවසින් පැමිණි තරුණියක් ලැගුම්හලකට?
මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සිදු වන මහජන අරගලය සම්බන්ධ විවිධ අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ උද්ඝෝෂණයට සම්බන්ධවීමට යයි නිවසින් පිටත්ව පැමිණි තරුණියක් ,එයට සම්බන්ධවීම පසෙකලා තරුණයෙක් සමග ලැගුම්හලකට ගිය බවට පුවත්පත් වාර්තාවක් පළව ඇති ආකාරය හැගවෙන සේ පළවූ අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමකි මේ . […]
Continue Reading