FACT CHECK: ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නිවසටම පැමිණ ගෑස් සිලින්ඩර පරීක්ෂා කරන පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍රමවේදයක් ?
මේ වන විට රට තුළ ඇතිව ඇත්තේ ගෑස් වල ආරක්ෂාකාරී සම්බන්ධ අර්බුදයක් .එවන් තත්ත්වයක් තුළ ජනතාව නොමග යවන සමාජ ජාල සටහන්ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.මේ එවන් සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකලසොයා බැලීමක්. සමාජ ජාල සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට ලිට්‍රෝ සමාගමේ දිස්ත්‍රික් නියෝජිතයන් බව සදහන් කරමින් දුරකතන අංක පෙළක් එක්කර තිබුණේ පහත සටහනද […]
Continue Reading