පිරිමින්ව සම්බාහනයට කාන්තාවන් යොදා ගැනීම තහනම් කළේ නැහැ- ආයුර්වේද කොමසාරිස්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලාංකේය සමාජයේ සම්බාහනය පිළිබඳ විවිධ මත මතු වන්නේ ඒ පිළිබඳ දැනුම අවම වීම සහ විශේෂයෙන්ම SPA යනුවෙන් නගරාබධව පැතිරී තිබෙන ව්‍යාජ සම්භාහන මධ්‍යස්ථානවලින් කෙරෙන නීතිගත නොවූ ක්‍රියාකාරකම් හේතුවෙනි.  කෙසේ වෙතත් මෙම මධ්‍යස්ථාන වල පිරිමින් සම්බාහනය කිරීමට කාන්තාවන් යොදා ගැනීම තහනම් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම […]

Continue Reading