තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාව භාරයට ගන්නව ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.</p ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල කප්පාදු කිරීමේ තීරණයට විරෝධය දක්වමින් ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වන බවට දැනුම් දීමත් සමග ඉන්ධන සම්බන්ධයෙන් රට පුරා කතාබහක් ඇති වී තිබෙනවා. එම වාතාවරණය තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුනොකරන ඉන්ධනහල් […]

Continue Reading

හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවද?

කොරෝනා මර්දන කටයුතු වලදී විශාල දයකතාවක් ලබාදුන් යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, ගංවතුර නායයෑම් වැනි ස්වභාවික ආපදාවන්වලදී මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද වැනි මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ආපදාවන්හිදී ද ක්ෂණිකව ක්‍රියාකාරී වීමෙන් බොහෝ ආපදා කටයුතු අවම කරගැනීමට දායක වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඉටු කරන මෙම ජාතික සේවය සෑම  ලාංකිකයකුගේම පාහේ පැසසුමට ලක් විය. […]

Continue Reading

මෙම සටහනේ දැක්වෙන්නේ සැබවින්ම ශ්‍රී ලංකා හමුදාවේ ඡායාරූප ද?

ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති  ත්‍රස්තවාදය සමාජ දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික ප්‍රවාහයන්ට බරපතල හානි සිදු කළේය. පැවති  ත්‍රස්තවාදය 2009.05.19 වන දින ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුධමය වශයෙන් සම්පුරණයෙන්ම පරාජයට පත් කළේය. ලංකේය සමාජය තුල ආරක්ෂක අංශ කෙරෙහි පවතින්නේ දැඩි භක්තියකි. හමුදා සාමාජිකයන් පිරිසක් පුහුණුවීම්හි නිරතවන ආකාරයේ ඡායාරූප පෙළක් ” වින්නා ” නම් ෆේස්බුක් […]

Continue Reading