Fact Check : ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් ගස් කපා දමා සිදුකල විනාශයක් යනුවෙන් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!
මහා පරිමාණයේ ගස් කැපීම් වැනි පරිසර විනාශයන් පසුගිය මාස කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගිය බව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා තුළින් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. මෙවන් පසුබිමක “ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් අවුරුදු සිය ගණනක් පැරණි ගස් කපා දමා ඇති අයුරු මේ..වැවේ තැනින් තැන හාරා දාල විතරයි..මොනාද බං මේ රටට වෙන්නේ මුන් […]
Continue Reading