පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නවසීලන්තයේ සංචාරයක යෙදුණේ මහජන බදු මුදලින් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් බොහොමයක් මහජන මුදල් යොදාගනිමින් අනවශ්‍ය ලෙස විදේශ සංචාරවල නිරත වෙන බව සමාජයේ නිතර දෝෂාරෝපණයට ලක්වන කාරණයක් වනවා. එසේම පසුගිය සමයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇතැම් ජනප්‍රිය පුද්ගලයන්, විදේශීය සංචාර සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් ඇතිව තිබුණා. එහි උණුසුම පහව යන්න කලින් මෙරට […]
Continue Reading