කොළඹ සිට ඇල්ල දක්වා ධාවනය වන නිදන පහසුකම් සහිත අධිසුඛෝපබෝගි බස් රථයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතාව නොමග යැවීමේ අරමුණින් විදේශීය රටවල සිදුවීම්, ඡායාරූප, වීඩියෝ භාවිත කොට සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කිරීම සුලබව දක්නට ලැබෙන කාරණයක් එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කොළඹ සිට ඇල්ල දක්වා ගමන් මාර්ගය සඳහා නව […]
Continue Reading