අ.පො.ස. උසස් පෙළ විභාගය, 2023 පෙබරවාරි දක්වා කල් ගියාද ?

Update : 07/05/22 2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අද(05) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවා. Facebook ලංකාව මුහුණපා තිබෙන ඉන්ධන අර්බුදය, අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයට ද දැඩිව බලපෑමක් එල්ලකර තිබෙනවා. සිසු සිසුවියන් […]

Continue Reading

සතියට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ තීරණයක් ?

Update : 25/06/22 මෙම සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් ලබන සතියේ දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි. එළැඹෙන සඳුදා (27) සිට ජූලි 01 වනදා දක්වාවූ සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර […]

Continue Reading

සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙ සමග එක්වෙයි ?

ජනාධිපතිවරයා විසින් මෑතකදී ධූරයෙන් නෙරපා හරින ලද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යමින් පවතිනවා.මේ ඔහු සම්බන්ධයෙන් පැතිර ගිය නොමග යවන සුලු අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ඡායාරූපයක් සමගින් පෝස්ටුවක් […]

Continue Reading

FACT CHECK: සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ ලබා ගත් ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ විටින් විට තීන්දු තීරණ වෙනස් වීම් මෙන්ම හිටි හැටියේ තනතුරු වලට අනුයුක්ත කරනු ලබන අවස්ථා වාගේම කිසිදු ඉඟියක්වත් නොදක්වා තනතුරු වලින් පහ කරන තීරණ ද දැක ගන්නට ලැබෙනවා. පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඒ අළලා සටහන් රැසක් පළවී තිබු අතර නොමග යවන සුළු […]

Continue Reading