ජවිපෙ සාමාජිකයින් අළලා පළවූ අසත්‍ය සටහන් පෙළක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරාන ජනාධිපතිගේ අභාවය සහ කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂා පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : “ඌව ජනතාවගේ ශාපයට ඉරාන ජනාධිපති වන්දි ගෙව්වා විද්‍යාරත්න බදුල්ලේදී කියයි” යනුවෙන් සටහනක් […]
Continue Reading