ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තරඟ වදින්නේ ලොව රටවල් අතළොස්සක් පමණයි ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය, 2026 පෙබරවාරි 07 සිට ආරම්භ වී මාර්තු 8 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයෙන් අවසන් වීමට නියමිතයි. T20 ක්‍රිකට් ලෝක කුසලානය ගැන දැඩි උනන්දුවක් පවතින මේ සමයේ, ලෝව ඉතා සීමිත […]

Continue Reading

ශ්‍රී ලංකා පුහුණුකරු සනත් තරගයක් ජයග්‍රහණය කර දෙන මෙන් ඉල්ලා දෙවියන් යදින අවස්ථාවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි 8 දෙනොගේ වටයට සුදුසුකම් ලබා සිටිය ද ඊට පෙර එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී T20 තරග 3 ම පරාජය වීම හමුවේ ක්‍රීඩාලෝලීන්ගෙන් ක්‍රීඩකයින් ඇතුළු පාලනාධිකාරියට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද යම් ආකාරයේ අප්‍රසාදයක් එල්ලවන අයුරු දැකගත හැකි වුණා. මේ […]

Continue Reading

T20 ලෝක කුසලානයට සහභාගි වන සංචිතය බවට හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එළඹෙන ජුනි මස එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි දී ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලානය සහභාගී වන එක් එක් කණ්ඩායම් නම් කරන ක්‍රීඩක 15 දෙනාගේ ලැයිස්තු පිළිබඳව ක්‍රීඩා ලෝලීන් පසුවන්නේ දැඩි විමසිල්ලෙන්.  මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය විසින් නිල 15 දෙනාගේ ලැයිස්තුව […]

Continue Reading

අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ නම් T20 ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳ විගණන වාර්තාවේ ඇතුළත් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා ප්‍රසිද්ධ නිලියක් හා ඇයගේ හිතවතුන් කිහිපදෙනෙකුට මෙන් ම තවත් පුද්ගලයන් ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අනුග්‍රහකත්වය ලබා දුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් වී තිබෙනවා. මේ අතර මෙලෙසින් […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

Updated : 09/12/2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් […]

Continue Reading