ටෙහානි ඉමාරා වියත්මග සාමාජිකාවක් බවට උපහාසාත්මක සටහනක්!

වෘත්තිකයන්, ශාස්ත්‍රපතියන්, ව්‍යවසායකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සාමාජිකයින් ගෙන් සමන්විත වූ වියත්මග සංවිධානය, ගෝඨාභය ජනාධිපති රාජපක්ෂ මහතාගේ දේශපාලන කරළියට පිවිසීමටද මහත් රුකුලක් ලබාදුන් සංවිධානයකි. එම සංවිධානය හරහා සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබාගත් අතර ජාතික ලැයිස්තුව හරහාද එම සංවිධානයේ ඇතැම් සාමාජිකයින් පාර්ලිමේන්තු වරම් ලබාගත්තා “තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වියත්මග සාමාජිකා […]

Continue Reading