රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා සංධානගතවී බව ඇඟවීමට භාවිත කර ඇත්තේ 2019 වසරේ ඡායාරූපයක්!
Subscribe to our WhatsApp Channel දේශපාලඥයින් සම්බන්ධ ඡායාරූප බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු අර්ථකතන වලින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. මීට වඩාත් ආසන්නතම හේතු ලෙස දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඡායාරූප අවභාවිත වීමද දැක්විය හැකියි. එලෙසින් නොමග යන අන්දමින් පළ වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප […]
Continue Reading